පරිවර්තන කාර්යයන්
සිංහල >> ඉංග්‍රීසි
සහ
ඉංග්‍රීසි >> සිංහල
සුනිල් අටුගොඩ
දිව්රුම් දුන් භාෂා පරිවර්තක
කඩුවෙල දිස්ත්‍රික් අධිකරණය
පිටුව 1 - විස්තර
2 - ඔබ දැනුවත් විය යුතු දේ
3 - සේවාවන්
4 - කලයුතු ආකාරය
5 - ඉටු කර ඇති කාර්යයන්, ස්ථානය
6 - සම්බන්ධ විය හැකි ක්‍රම
විස්තර
<පරිවර්තන කරනු ලබන්නේ>
සුනිල් අටුගොඩ (MEd-මැන්චේස්ටර් වි. වි .-UK, PostGradDip in English සහ BA English - පේරාදෙණිය වි. වි.)
පරිවර්තන කටයුතු පිලිබඳ අවුරුදු 40 කට වඩා පළපුරුද්දක් ඇති
අධිකරණ අමාතංශය මගින් 2012 දී පත් කරන ලද දිවුරුම් දුන් භාෂා පරිවර්තක, දිස්ත්‍රික් අධිකරණය, කඩුවෙල.
මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් හා අධ්‍යක්ෂ ඉංග්‍රීසි ලෙස කටයුතු කර ඇත.
<සම්බන්ධ කර ගැනීම සඳහා>
ජංගම දුරකථනය - 071 2360536
# ස්ථාවර දුරකථන අංක- 011 2 537 391 # ඊ මේල් - sunilatu2013@gmail.com # වට්ස් ඇප් 071 2360536- පණිවිඩ/ සංවාද
Linkedin - https://www.linkedin.com/in/sunil-atugoda-22784535
<මාර්ගස්ථ සේවය On-line service>
මෙහි නොපැමිණ වුවද සියලුම පරිවර්තන කටයුතු කරගන්න.
අවසාන පිටපත සැකසීමට පෙර එය පරීක්ෂා කර බැලීම සඳහා මාර්ගස්ථ ක්‍රමය මගින් එවනු ලබයි.
ඕනෑම ආයතනයක් මගින් පිළිගනු ලබන මුල් සහතිකයට සමාන, ටයිප් කරන ලද උසස් ආකාරයේ පරිවර්තනයක් සඳහා ලංකාවේ හෝ ලෝකයේ ඕනෑම ස්ථානයකින් සම්බන්ධ වන්න.
ඔබගේ පහසුව සඳහා මාර්ගස්ථව මුදල් ගෙවීමේ පහසුකම සලසා ඇත.
මුද්‍රිත පිටපත් කුරියර් සේවය මගින් දින 1ක්/2ක් තුල ලංකාවේ ඕනෑම ස්ථානයකට හෝ ස්කෑන් එසැනින්ම ඊ මේල් හරහා.
වැඩිදුර විස්තර සඳහා අමතන්න 071-2360536
ඔබ දැනුවත් විය යුතු දේ -
ඔබගේ වීසා හෝ වෙනත් අවශ්‍යතාවයක් සඳහා නිවැරදි, විශ්වාසදායී පරිවර්තනයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම් එය කල යුත්තේ අධිකරණ අමාත්‍යංශයේ ලියාපදිංචි වූ දිවුරුම් දුන් පරිවර්තකයෙකුගෙන් පමණි. එසේ වන්නේ වංචනික ලෙස මුද්‍රා සාදාගෙන ඇති බොහෝ දෙනා එම කටයුත්ත සමාජයේ සිදු කරන බවට අමාත්‍යංශය ලිපියක් මගින් අප දැනුවත් කර ඇති බැවිනි. මෙම පරිවර්තකගේ පත්වීම පිලිබඳ සියලුම විස්තර ලේඛන මෙහි photos ගොනුවෙහි ඇතුලත් කර ඇත.
අවුරුදු 10 ක කාලයක සිට වීසා සඳහා පරිවර්තන කාර්යයන් සිදුකර ඇති අතර ඒ කිසිවක් සඳහා කිසිදු ප්‍රශ්නයක් ඇතිවී නොමැත. එසේ වන්නේ ඉතා නිවැරදිව එම විස්තර පරිවර්තනය කිරීමත් පරිවර්තක සම්බන්ධ කර ගැනීමට අදාළ සියලු විස්තර ඉදිපත් කරනු ලබන බැවිනි.
රටවල් විශාල සංඛ්‍යාවකට වීසා අයදුම් කල සෑහෙන පිරිසක් මේ වන විට මෙම සේවය යොදා ගෙන ඇති අතර එම ලේඛන එකකින් හෝ කිසිදු විමසීමක් ලැබී නැති අතර එයට හේතු වන්නේ ඉතා සුළු කරුණුද ඇතුලත්කර ඉතා නිවැරදිව පරිවර්තන ලේඛන සැකසීමයි.
කිසියම් පරිවර්තනයක් ඉක්මනින් අවශ්‍ය නම්, එක් දින කඩිනම් සේවය උප්පැන්න, විවාහ, මරණ, පාසල් හැරයාමේ, අධ්‍යාපනික සහ ජාතික හැඳුනුම් පත් සඳහා ලබා දිය හැක. පරිගණක ගත කරන ලද පරිවර්තිත ලේඛනයක් සපයනු ලබන අතර එහි පරිවර්තකගේ පත්වීමේ යොමු අංකද ඇතුලත්ව අධිකරණ අමාත්‍යංශයේ ලියාපදිංචි කරන ලද මුද්‍රාවක් යොදා සහතික කරනු ලබයි.
සේවාවන්
පරිවර්තනය කරනු ලබන ලේඛන-
-
Birth Certificates - උප්පැන්න සහතික
-
Marriage/ Divorce Certificates - විවාහ/ දික්කසාද සහතික
-
School Leaving Certificates - පාසල් හැරයාමේ සහතික
-
Identity Cards - හැඳුනුම්පත්
-
Deeds - ඔප්පු
-
Affidavits - දිවුරුම් ප්‍රකාශ
-
Legal Documents - නීතිමය ලියවිලි
-
Academic / Professional Certificates - අධ්‍යාපන /වෘත්තිමය සහතික
-
Bio Data / CV - ජීව දත්ත.
-
Scientific Documents - විද්‍යාත්මක ලියවිලි .
-
Proof reading, Editing, Language improvement of Research Papers, Thesis
-
Any other Visa- related Documents - වීසා සම්බන්ධ ලියකියවිලි. and
-
preparation of Affidavits and Letters in English, දිවුරුම් පෙත්සම් සහ ලිපි
-
preparation of typed certified Transcripts of Video & Audio in Sinhala & English - ශ්‍රව්‍ය දෘශ්‍ය සහතික පිටපත් සිංහලෙන් හා ඉංග්‍රීසියෙන්
සහ පරිවර්තන කාර්යයන් සිදු කලයුතු වෙනත් ලිපි

කල යුතු ආකාරය
-
පරිවර්තන සිදුකල හැක්කේ ඕනෑම ලේඛනයක මුල් පිටපත මාර්ගස්ථ ක්‍රමය මගින් හෝ පැමිණ ඉදිරිපත් කිරීමෙන් පමණි. ඡයාපිටපත් වලින් කල නොහැක්කේ මුල් පිටපත පරිවර්තනය කල බවට සහතික කල යුතු බැවිනි.
-
ඔබට පරිවර්තිත ලේඛනය ලබා ගැනීම සඳහා එක වරක් පමණක් පැමිණීමෙන් යම් ලේඛනයක් පරිවර්තනය කර ගත හැකිය.
-
මාර්ගස්ථ ක්‍රමයට නම් මෙහි නොපැමිණම එම ලේඛන scan වශයෙන් ලබා ගත හැකි අතර එම ලේඛන ඉන්පසුව කුරියර් සේවාව මාර්ගයෙන් සුරක්ෂිතව ඉතා ඉක්මනින් ලබා ගත හැකිය. කුරියර් සේවා වියදම ඔවුන්ගේ ගාස්තුව හා ඇසුරුම් සඳහා පමණක් වේ.
-
ලේඛන ලබා ගැනීම සඳහා පැමිණෙන්නේ නම් කඩුවෙල හන්දිය හෝ පිටත වට රවුම් මාර්ගයේ පිටවීමේ සිට මිනිත්තු 10 ක පමණ දුරකි.
-
ජංගම දුරකථන 071 2360536 හෝ එම අංකයේ WhatsApp මගින් අමතා ඔබගේ අවශ්‍යතාවය හා අනිකුත් විස්තර ලබාදෙන්න.
-
ඔබගේ ලේඛන වල පැහැදිළි ඡයාරූප එවන ආකාරය පිලිබඳ ඔබව දැනුවත් කරනු ඇත.
-
එය හදිසි හෝ සාමාන්‍ය සේවයද යන්න අනුව ඔබගේ කාර්යය ඉටු කර දෙනු ඇත. හදිසි එකක් නම් ඔබගේ ලේඛන ලැබී පැයක් ඇතුලත දෘඩ පිටපත හෝ scan පිටපත ලබා ගත හැකි වනු ඇත.
-
එය පැමිණ ලබා ගන්නේ නම් මාර්ගය පිලිබඳ විස්තර ලබාගන්න.
-
එවනු ලබන ලේඛනය මුල් පිටපතෙන්මද යන්න පිලිබඳ සැලකිලිමත් වන්න. එසේ වන්නේ මුල් පිටපතෙන් පරිවර්තනය කල බවට සහතික කලයුතු බැවිනි.
-
සාමාන්‍යයෙන් නම් ඔබට පිටපත හා කාර්යය භාර දීමට හා නැවත ගැනීමට දෙවරක් පැමිණිය යුතුය. නමුත් ඔබගේ පහසුව පිණිස එක වරක් පැමිණීමෙන් හෝ නොපැමිණ වුවද කාර්යය කර දීම සහතික කරනු ලබයි.
-
පරිවර්තන සඳහා අත්තිකාරම් මුදල් අවශ්‍ය නොවෙන අතර අනොන්‍ය විශ්වාසය පදනම් කරගෙන එය භාරගෙන ඉටු කරනු ලබයි.
ඉටු කර ඇති කාර්යයන්
-
මහා බ්‍රිතාන්‍යය, අමෙරිකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව, ජපානය, දකුණු කොරියාව, යුරෝපය, ආසියාවේ සහ මැද පෙරදිග රටවල් හි වීසා ඉල්ලුම් කරන්නන් සහ වෙනත් කාර්යයන් සදහා ලේඛන පරිවර්තනය කිරීම.
-
පහත සඳහන් ලේඛන වර්ග පරිවර්තනය කිරීම
-
උප්පැන්න සහතික o චරිත සහතික
-
මරණ සහතික o පොලිස් වාර්තා
-
පාසල් හැරයාමේ සහතික o ග්‍රාම නිලධාරී සහතික
-
ඔප්පු' o නීතිමය ලේඛන
-
හැඳුනුම් පත් o ආගමික සහතික
-
දිවුරුම් පෙත්සම් o අධ්‍යාපනික සහතික
-
මුද්‍රිත කුඩා සඟරා o පර්යේෂණ පත්‍රිකා සෝදුපත් බැලීම
-
ලං වි ම සඳහා පාරිසරික බලපෑම් වාර්තා (EIA)
-
ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය CD පිටපත් කිරීම හා ඒවා සිංහල හෝ ඉංග්‍රීසියට පරිවර්තනය
-
ඇමෙරිකාවේ Linguistic Data Services සඳහා සිංහල භාෂා recording පරිවර්තනය
-
සිංහල > ඉංග්‍රීසි සහ ඉංග්‍රීසි > සිංහල පරිවර්තන පිලිබඳ වසර 40ක පළපුරුද්ද
LOCATION- ස්ථානය -
-
'SA Sworn Translations Sinhala/English Kaduwela" යන වෙබ් අඩවිය විවෘත කරන්න.
-
එහි දැක්වෙන 'DIRECTIONS' යන්න විවෘත කර ඔබ සිටින ස්ථානය ලබාදී යන මාර්ගය ලබාගන්න.
සම්බන්ධ විය හැකි ක්‍රම Contact Details
Please put your contact tel. no. in the box provided
සුනිල් අටුගොඩ, කඩුවෙල, කොළඹ
ජංගම: 071 236 0 536
ස්ථිර: 011 2 537 391
ඊ මේල් - sunilatu2013@gmail.com
